මුදල් දෙපාර්තමේන්තුව

වරිපනම් අංශයේ කාර්යයන් හා සේවාවන්.

  • ප්‍රවර්තන වර්ෂයේ වරිපනම් බදු අය කිරීම
  • හිඟ වරිපනම් බදු අයකිරීම
  • දේපළ අයිතිය සංශෝධනය කිරීම
  • දේපළ අයිතිය තහවුරු කිරීමේ සහතික ලබාදීම
  • නොපවරා ගැනීමේ සහතික ලබාදීම
  • අනුමත අනුබෙදුම් සඳහා නව දේපළ අංක ලබාදීම.
  • නව ඉදිකිරීම් තක්සේරු කිරීම හා නව වරිපනම් අංක ලබා දීම
  • වරිපනම් ලේඛනවල සහතික කළ උද්ධෘත ලබා දීම

මිශ්‍ර ආදායම් අංශය

  • නාගරික කඩ බදු පදනම මත ලබා ගැනීම
  • ව්‍යාපාර බදු ගෙවීම
  • බලපත්‍ර ලබා ගැනීම
  • ප්‍රචාරක දැන්වීම්/ බැනර්/ කටවුට්/ ස්ථිර දැන්වීම් පුවරු දැමීම සඳහා අනුමැතිය ලබා දීම.
  • නගර සභා බස් රථය ලබා ගැනීම
  • නගර ශාලාව/ ක්‍රීඩා මණ්ඩපය/ සමනල ක්‍රීඩාංගනය බදු පදනම මත ලබා දීම