භාණ්ඩ හා සේවා සඳහා මිල ගණන් කැඳවීම - අවසාන දිනය 2026.03.13 Read more about භාණ්ඩ හා සේවා සඳහා මිල ගණන් කැඳවීම - අවසාන දිනය 2026.03.13නාගරික මන්ත්‍රීවරුන් සහ කාර්යය මණ්ඩලය සඳහා රාජකාරි නිළ හඅඳුනුම්පත් සැපකීම නගරාධිපති කාර්යාලයේ සහ ඉංජිනේරු (සිවිල්) දෙපාර්තමේන්තුවේ නිලධාරී කාමර තිර රෙදි (කර්ටන්) සපයා ගාල්ල මහා නගර සභාවේ මාසික සභා රැස්වීම සඳහා බුෆේ ක්‍රමයට හෝ පාර්සල් ක්‍රමයට දිවා ආහාර සැපයීම
හදිසි ආපදා තත්වය හේතුවෙන් කල්ගිය 2025.11.28 භාණ්ඩ හා සේවා සඳහා මිල ගණන් කැඳවීමේ ටෙන්ඩරය යලි කැඳවීම - 2025.12.03 Read more about හදිසි ආපදා තත්වය හේතුවෙන් කල්ගිය 2025.11.28 භාණ්ඩ හා සේවා සඳහා මිල ගණන් කැඳවීමේ ටෙන්ඩරය යලි කැඳවීම - 2025.12.03ඉදිකිරීම් කොන්ත්‍රාත් පැවරීම-ලක්ෂ 20ට අඩු ඇස්තමේන්තු දෛනික විදුලි නඩත්තු කටයුතු සඳහා විදුලි උපාංග මිලදී ගැනීමට කුලී පදනම මත Breaker Machine එකක් සැපයීම සඳහා