නොපවරාගැනීමේ සහතික ලබා දීම

  1. සැ.යු.- මෙහිදී ඉල්ලුම්කරු අයිතිකරු නොවන්නේ නම්, ඉල්ලීම නීතීඥවරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතුයි. ඒ සඳහා අයදුම්පත්‍රය ගාල්ල මහා නගර සභා විමසීම් කවුන්ටරයෙන් හෝ මෙම වෙබ් අඩවිය ඔස්සේ භාගත කර ගැනීමට හැකිය.
  2. අයදුම්පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර වරිපනම් අංශය වෙත ලබා දීම.
  3. හිඟ වරිපනම් බදු හා සහතික ගාස්තුව ගෙවීම
  4. සහතිකය ලබා ගැනීම.

Download the Application