නාගරික කඩ බදු පදනම මත ලබා ගැනීම

  1. කඩ සඳහා සභා අනුමැතිය මත ටෙන්ඩර් කැඳවීම
  2. ගාස්තු හා ටෙන්ඩර් ඇප තැන්පත් ගෙවා ටෙන්ඩර් පෝරම ලබා ගැනිම
  3. නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ටෙන්ඩර් පෝරම නාගරික කොමසාරිස් වෙත ඉදිරිපත් කිරීම
  4. නියමිත කාලය අවසානයේ ටෙන්ඩර් පත් විවෘත කිරීම (ටෙන්ඩර් මණ්ඩලයේ දී)
  5. සාර්තක ටෙන්ඩර්කරු තෝරා ගැනිම හා තෝරා ගත් බව දැන්වීම
  6. ආරක්ෂිත ඇප තැන්පත් හා අනෙකුත් ගාස්තු අය කර ගැනීමෙන් පසු ගිිවිසුම් ගත වීම
  7. නියමිත පරිදි මාසිකව බදු මුදල් අයකර ගැනීම