වරිපනම් ලේඛන වල සහතික කළ උද්ධෘත නිකුත් කිරීම

සැ.යු.:- මේ සඳහා වන විධිමත් ඉල්ලීම ලේඛනගත අයිතිකරු විසින් හො ලේඛනගත අයිතිකරු වෙනුවෙන් නීතීඥවරයෙක් විසින් හෝ ඉල්ලීමක් කළ හැකිය.

  1. වරිපනම් ලේඛනවල සහතික කළ උද්ධාත ලබා දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම.
  2. ලේඛනගත තොරතුරු ලබා ගැනීම.
  3. ඉල්ලීම හා ලේඛනගත තොරතුරු සැසදීම.
  4. සහතික කළ උද්ධෘත ඉල්ලා සිටින වර්ෂ ගණන අනුව නියමිත ගාස්තු හා හිඟ වරිපනම් බදු ඇත්නම් අය කිරීම.
  5. ලේඛනාගාරයේ පැරණි ලේඛන සෙවීම
  6. නියමිත ආකෘතියෙහි ඉල්ලා ඇති පැරණි තොරතුරු පිටපත් කිරීම.
  7. සහතික කළ උද්ධෘත නිකුත් කිරීම.