2021.08.11, 13, 14 හා 16 දිනවල කෝවිඩ් එන්නත් දෙවන මාත්‍රව ලබා දීම
ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ ජනතාව සඳහා ක්‍රියාත්මක කෙරෙන කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන යටතේ
◙ 2021.08.11 දින ගාල්ල C.W.W. කන්නන්ගර විද්‍යාලයේ දී පළමු හා දෙවන එන්නත් මාත්‍රා 5267 ක් ලබා දීම, ...