මාගාල්ල ගංගාරාම විහාරස්ථානයේදී කෝවිඩ් එන්නත් පළමු මාත්‍රව ලබා දීම

2021.07.13 දින ගාල්ල මහා නගර සභා බල ප්රදේශයේ ජනතාව සඳහා කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්රා 7800 ක් (වසය අවුරුදු 60 ට වැඩි ජ්යෙෂ්ඨ පුරවැසියන් සඳහා ප්රමුඛතාව ලබා දී) ලබා දීම මාගාල්ල ගංගාරාම පුරාණ විහාරස්ථානයේ දී ගරු නගරාධිපතිතුමා, නාගරික
කොමසාරිස්තුමා, වෛද්ය නිලධාරීන්, ගාල්ල මහා නගර සභා කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්ය සේවා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව අවසන් කරන ලදි. එන්නත් ලබා ගැනීම සඳහා ජනතාව සහභාගී කරවූ ප්රජා සංවර්ධන සමිති, සිවිල් ආරක්ෂක කමිටු ආදී ප්රජා මූල සංවිධාන වෙත ගරු නගරාධිපතිතුමාගේ විශේෂ ස්තූතිය පිරිනැමේ. එක් දිනක් තුළ එක මධ්යස්ථානයක මෙතරම් සංඛ්යාවකට එන්නත් ලබා දීමට දායක වූ සෑම රජයේ සේවකයෙකු වෙතට ගරු නගරාධිපතිතුමා කෘතඥතාව පලකර සිටී.