ගල්වඩුගොඩ කොට්ඨාශයේ කොවිඩ් එන්නත දෙවන මාත්‍රාව ලබා දීම
2021.07.07 දින ගල්වඩුගොඩ කොට්ඨාශයේ කොවිඩ් එන්නත දෙවන මාත්‍රාව ලබා දීම ගරු නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා, ගාල්ල මහා නගර සභා කාර්ය මණ්ඩලය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු එම කාර්ය මණ්ඩලය සහ අදාළ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාමීය කමිටු නියෝජනය කරන නිලධාරීන්ගේද සහභාගීත්වයෙන් සාර්ථකව සිදුකරන ලදි.