ඉදිකිරීම් කොන්ත්රාත් පැවරීම - ගාල්ල මහා නගර සභාව
ගාල්ල මහා නගර සභාවේ මේ සමඟ යා කර ඇති ඇමුණුමේ සඳහන් 2026 වර්ෂයේ ඉටුකිරීමට නියමිත ව්යාපෘති සදහා 2021.09.29 දිනැති රාජ්ය මුදල් චක්රලේඛ අංක 01/2021 හි කොන්දේසි ප්රකාරව සුදුසුකම්ලත් ගාල්ල මහා නගර සභාවේ ලියාපදිංචි හා ගාල්ල කඩවත් සතර ප්රාදේශිය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි ප්රජා පාදක සංවිධාන වලට මේ සදහා ඉදිරිපත් විය හැක. ඇමුණුම





