චීන තානාපති Qi Zhenhong මැතිතුමාගේ පැමිණීම

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මැතිතුමා ගාල්ල ප්‍රදේශයේ නිල සංචාරයක් අතරතුර 2021.12.27 දින ගාල්ල මහා නගර සභා කාර්යාලයට පැමිණී අතර එහි දී ගරු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මැතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා,

ග්‍රාමීය ව්‍යවසායකයින් සඳහා උපකරණ ලබා දීම

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ග්‍රාමීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා 2021 වර්ෂය සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩ සටහන අනුව ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තෝරාගත් ව්‍යවසායකයින් සඳහා

2021.12.14 හා 2021.12.15 දිනයන්හි කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දීම

ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙන කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන යටතේ 2021.12.14 හා 2021.12.15 දිනයන්හි මඩවලමුල්ල, ශ්‍රී සද්ධාතිස්සාරාම පුරාණ විහාරස්ථානයේ දි හා ගාල්ල මහා නගර සභා කාර්යාලය අසළ පිහිටි ගාල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී

අවිධිමත් ලෙස කසළ බැහැර කරන අය අත්අඩංගුවට

ගාල්ල මහා නගර සභා සීමාව තුළ අවිධිමත්ව කසළ බැහැර කිරීම් සම්බන්ධව පසුගිය දිනවල ලැබී තිබූ පැමිණිළි සහ ගාල්ල මහා නගර සභා කසළ කළමණාකරණ ඒකකයේ නිලධාරින්ගෙන් ලැබුණු තොරතුරු මත ක්රියාත්මක වූ ගාල්ල පොලිසියට අනුබද්ධ පරිසර පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් 2021.11.30 දින සිදුකරන ලද වැටලීමක් මගින් ගාල්ල මොරගොඩ ඇළ හා බ්රවුන්ස් පාර ප්රදේශයට කසළ බැහර කරමින් තිබුණු ලොරි රථයක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දීම

ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙන කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන යටතේ 2021.11.19 හා 2021.11.20 දිනයන්හි මාගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ දි හා ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ දී වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දීම සිදු කරන ලද අතර එන්නත් මාත්‍රා 6168 ක් පමණ ලබා දුන් මෙම වැඩසටහන ගරු නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හා ගාල්ල මහා නගර සභා

2021.10.01 දින කොවිඩ් මර්දන එන්නත් ලබා දීම

ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙන කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන යටතේ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ දී 2021.10.01 දින කොවිඩ් මර්දන එන්නත් ලබා දීම සිදු කරන ලද අතර එහිදී පළමු හා දෙවන එන්නත් මාත්‍රා 1690 ක් පමණ ලබා දුන් මෙම වැඩසටහන

2021.09.17 දින ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ජන්මදින සැමරුම

2021.09.17 දින ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම දිනය සැමරීමේ චාම් උත්සවයක් ගාල්ල ධර්මපාල උද්‍යානයේ පිහිටි ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුව ඉදිරිපිට දී පැවැත්විණී. මෙම අවස්ථාව සඳහා ගාල්ල ගරු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මැතිතුමා, ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම්තුමිය,

2021.09.09 දින කොවිඩ් මර්දන එන්නත් ලබා දීම

ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙන කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන යටතේ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ දී 2021.09.09 දින කොවිඩ් මර්දන එන්නත් ලබා දීම සිදු කරන ලද අතර

2021.09.07 දින කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව ලබා දීම

ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙන කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන යටතේ අවුරුදු 20 ට වැඩි අය සඳහා කොවිඩ් මර්දන පළමු එන්නත ලබා දීම ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ දී 2021.09.07 දින

2021.08.30 දින කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබා දීම

ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙන කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන යටතේ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ දී 2021.08.30 දින කොවිඩ් මර්දන දෙවන එන්නත ලබා දීම සිදු කරන ලද අතර