පුවත්
අවිධිමත් ලෙස කසළ බැහැර කරන අය අත්අඩංගුවට
ගාල්ල මහා නගර සභා සීමාව තුළ අවිධිමත්ව කසළ බැහැර කිරීම් සම්බන්ධව පසුගිය දිනවල ලැබී තිබූ පැමිණිළි සහ ගාල්ල මහා නගර සභා කසළ කළමණාකරණ ඒකකයේ නිලධාරින්ගෙන් ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක වූ ගාල්ල පොලිසියට අනුබද්ධ පරිසර පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් 2021.11.30 දින සිදුකරන ලද වැටලීමක් මගින් ගාල්ල මොරගොඩ ඇළ හා බ්‍රවුන්ස් පාර ප්‍රදේශයට කසළ බැහර කරමින් තිබුණු ලොරි රථයක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දීම
ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙන කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන යටතේ 2021.11.19 හා 2021.11.20 දිනයන්හි මාගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ දි හා ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ දී වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දීම සිදු කරන ලද අතර එන්නත් මාත්‍රා 6168 ක් පමණ ලබා දුන් මෙම වැඩසටහන ගරු නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හා ගාල්ල මහා නගර සභා
2021.10.01 දින කොවිඩ් මර්දන එන්නත් ලබා දීම
2021.09.17 දින ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ජන්මදින සැමරුම
2021.09.09 දින කොවිඩ් මර්දන එන්නත් ලබා දීම
2021.09.07 දින කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව ලබා දීම
2021.08.30 දින කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබා දීම
2021.08.26 දින කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබා දීම
ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙන කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන යටතේ දඩල්ල BTS විද්‍යාලයේ දී පළමු කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාව ලබා ගත් සියළු දෙනා සඳහා දෙවන එන්නත් මාත්‍රාව ලබා දීම දඩල්ල BTS විද්‍යාලයේ දී ම 2021.08.26 වැනි බ්‍රහස්පතින්දා දින සිදු කරන ලද අතර එන්නත් මාත්‍රා 4080 ක් පමණ ලබා දුන් මෙම වැඩසටහන ගරු නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා, සෞඛ්