වැඩ ක්ෂේත්‍ර කම්කරු තනතුර සඳහා ලියාපදිංචි කර ගැනීම. - (අයඳුම්පත් භාරගන්නා අවසන් දිනය 2026.02.27 දිනට පෙර)

ගාල්ල මහා නගර සභාවේ නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ (සිවිල්) කසල කළමනාකරණ ඒකකයට අනුයුක්ත කිරීම සඳහා සේවා අවශ්‍යතාව මත වැඩ ක්ෂේත්‍ර කම්කරුවන් 25 දෙනෙකු ලියාපදි වී කර ගැනීමට පහත සුදුසුකම සම්පූර්ණ කරන ලද අය අතුරින් 2026.02.27 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ. අයඳුම්පත සහ විස්තර.

2025 ජාතික කියවීමේ මාසයට සමගාමීව ආචාර්ය රිචඩ් පතිරණ මහජන පුස්තකාලය සංවිධානය කළ සාහිත්‍යය තරගමාලාවේ ත්‍යාග සහ සහතිකපත්‍ර ප්‍රදානය.

“ලෝකය ජයගෙන ඇත්තේ කියවන මිනිසුන්ය” 2025 ජාතික කියවීමේ මාසයට සමගාමීව ආචාර්ය රිචඩ් පතිරණ මහජන පුස්තකාලය සංවිධානය කළ සාහිත්යය තරගමාලාවේ, රචනා තරගාවලිය (සිංහල/දෙමළ/ඉංග්රීසි මාධ්ය) (ප්රාථමික/කණිෂ්ඨ/ජ්යෙෂ්ඨ අංශ) චිත්ර තරගාවලිය (ප්රාථමික/කණිෂ්ඨ/ජ්යෙෂ්ඨ අංශ) අන්තර් විද්යාලයීය විවාද තරගාවලිය සහ සඳැස් නිසදැස් තරගාවලියේ ජයග්රාහක ජයග්රාහිකාවන් 180 දෙනෙකු සඳහා ත්යාග සහ සහතිකපත්ර ප්රදානය සම්භාවනීය අමුත්තන් රැසකග