ගාල්ල මහා නගර සභාවේ නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ (සිවිල්) කසල කළමනාකරණ ඒකකයට අනියුක්ත කිරීමට සඳහා සේවා අවශ්‍යතාව මත වැඩ කේෂ්ත්‍ර කම්කරුවන් 40 දෙනෙකු ලියාපදිංචි කර ගැනීම සඳහා 2026.05.20 දින ප්‍රසිද්ධ කරන ලද දැන්වීමේ අයදුම්පත් භාරගැනීම දීර්ඝ කිරීම.

ගාල්ල මහා නගර සභාවේ නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ (සිවිල්) කසල කළමනාකරණ ඒකකයට අනියුක්ත කිරීමට සඳහා සේවා අවශ්‍යතාව මත වැඩ කේෂ්ත්‍ර කම්කරුවන් 40 දෙනෙකු ලියාපදිංචි කර ගැනීම සඳහා 2026.05.20 දින ප්‍රසිද්ධ කරන ලද දැන්වීමේ අයදුම්පත් භාර ගනු අවසාන දිනය, 2026.05.27 දින පැවති මුදල් කමිටු නිර්දේශය අනුව 2026.06.10 දින දක්වා දීර්ඝ කරන ලැබේ. අයදුම්පත්‍රය  /  දැන්වීම

 

2025 ජාතික කියවීමේ මාසයට සමගාමීව ආචාර්ය රිචඩ් පතිරණ මහජන පුස්තකාලය සංවිධානය කළ සාහිත්‍යය තරගමාලාවේ ත්‍යාග සහ සහතිකපත්‍ර ප්‍රදානය.

“ලෝකය ජයගෙන ඇත්තේ කියවන මිනිසුන්ය” 2025 ජාතික කියවීමේ මාසයට සමගාමීව ආචාර්ය රිචඩ් පතිරණ මහජන පුස්තකාලය සංවිධානය කළ සාහිත්යය තරගමාලාවේ, රචනා තරගාවලිය (සිංහල/දෙමළ/ඉංග්රීසි මාධ්ය) (ප්රාථමික/කණිෂ්ඨ/ජ්යෙෂ්ඨ අංශ) චිත්ර තරගාවලිය (ප්රාථමික/කණිෂ්ඨ/ජ්යෙෂ්ඨ අංශ) අන්තර් විද්යාලයීය විවාද තරගාවලිය සහ සඳැස් නිසදැස් තරගාවලියේ ජයග්රාහක ජයග්රාහිකාවන් 180 දෙනෙකු සඳහා ත්යාග සහ සහතිකපත්ර ප්රදානය සම්භාවනීය අමුත්තන් රැසකග