ගාල්ල මහා නගර සභාවේ නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ (සිවිල්) කසල කළමනාකරණ ඒකකයට අනියුක්ත කිරීමට සඳහා සේවා අවශ්‍යතාව මත වැඩ කේෂ්ත්‍ර කම්කරුවන් 40 දෙනෙකු ලියාපදිංචි කර ගැනීම සඳහා 2026.05.20 දින ප්‍රසිද්ධ කරන ලද දැන්වීමේ අයදුම්පත් භාරගැනීම දීර්ඝ කිරීම.
ගාල්ල මහා නගර සභාවේ නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ (සිවිල්) කසල කළමනාකරණ ඒකකයට අනියුක්ත කිරීමට සඳහා සේවා අවශ්‍යතාව මත වැඩ කේෂ්ත්‍ර කම්කරුවන් 40 දෙනෙකු ලියාපදිංචි කර ගැනීම සඳහා 2026.05.20 දින ප්‍රසිද්ධ කරන ලද දැන්වීමේ අයදුම්පත් භාර ගනු අවසාන දිනය, 2026.05.27 දින පැවති මුදල් කමිටු නිර්දේශය අනුව 2026.06.10 දින දක්වා දීර්ඝ කරන ලැබේ. අයදුම්පත්‍රය / දැන්වීම





