2021.08.26 දින කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබා දීම

ගාල්ල මහා නගර සභා බල ප්රදේශයේ ක්රියාත්මක කෙරෙන කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන යටතේ දඩල්ල BTS විද්යාලයේ දී පළමු කොවිඩ් මර්දන එන්නත් මාත්රාව ලබා ගත් සියළු දෙනා සඳහා දෙවන එන්නත් මාත්රාව ලබා දීම දඩල්ල BTS විද්යාලයේ දී ම 2021.08.26 වැනි බ්රහස්පතින්දා දින සිදු කරන ලද අතර එන්නත් මාත්රා 4080 ක් පමණ ලබා දුන් මෙම වැඩසටහන ගරු නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා, සෞඛ්ය වෛද්ය නිලධාරීන්, මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්ය සේවා නිලධාරීන් හා ගාල්ල මහා නගර සභා කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සාර්ථකව අවසන් කරන ලදි