ගා/ කන්නන්ගර විදුහලේදී කෝවිඩ් එන්නත් පළමු මාත්‍රව ලබා දීම

2021.07.09 දින ගාල්ල මහා නගර සභා බල ප්රදේශයේ කළුවැල්ල, දඩල්ල නැගෙනහිර, කන්දෙවත්ත, මහමෝදර, සියඹලාගහවත්ත, වලව්වත්ත යන ග්රාම නිලධාරී වසම් වල වයස අවුරුදු 60 ට වැඩි ජ්යෙෂ්ඨ පුරවැසියන් සඳහා කෝවිඩ් එන්නත් පළමු මාත්රාව ලබා දීම මහමෝදර ගා/ කන්නන්ගර විද්යාලයේ දී ගරු නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා, ගාල්ල මහා නගර සභා කාර්ය මණ්ඩලය හා සෞඛ්ය වෛද්ය නිලධාරීන් ඇතුළු එම කාර්ය මණ්ඩලය සහ අදාළ ග්රාම නිලධාරී වසම්වල ග්රාමීය කමිටු නියෝජනය කරන නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් සාර්ථකව සිදුකරන ලදි.