ඉඩම් කැබලි කිරීම සඳහා අනුමැතිය ලබා දීම

සිදුවන සේවාව:-

  • නගරය විධිමත්ව සැලසුම් සහගතව සංවර්ධනය වීම
  • මුඩුක්කු නිවාස ඇතිවීම වැළැක්වීම.

සේවාව ලබාදීමේ දී අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙල:-

  1. ගාස්තු ගෙවා ලබා ගන්නා ලද "A" පෝරමය සම්පූර්ණ කර ඉදිරිපත් කිරීම
  2. බලයලත් මිනින්දෝරු මහතා විසින් පිළියෙල කරන ලද මානක සැලැස්මේ මුල් පිටපත හා සහතික කරන ලද මානක සැලැස්මේ මුල් පිටපත් 03 ක් ඉදිරිපත් කළ යුතුය.
  3. අදාළ ඉඩම කැබලි කිරීමට පෙර පැවති මානක සැලසුම්වල පිටපත්.
  4. ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ නිර්දේශය (NBRO)