විදුලි අංශය

සේවාව:-

  • නගරයේ සියලු මාර්ග වල වීථි පහන් නඩත්තු කිරීම.
  • නගර සභාව සතු ගොඩනැගිලිවල විදුලි ස්ථාපන කටයුුතු හා නඩත්තු කටයුතු කිරීම
  • වීථි පහන් සම්බන්ධ මහජන පැමිණිළි ලබා ගැනීම
  • රාත්‍රී වීථි පහන් ක්‍රියාත්මක කිරීම

සේවාවන් ලබා දීමේ දී අනුගමනය කරන ක්‍රියා පිළිවෙල:-

  1. දුරකථනයෙන් හෝ ලිඛිතව මහජන පැමිණිළි ලැබුනු පසු විදුලි අංශයේ කාර්මික ශිල්පියෙකු ගොස් පරීක්ෂා කර අළුත්වැඩියාවන් ඉටු කිරීම.