අනවසර ඉදිකිරීම්

සිදුවන සේවාව:-

  • නගරය විධිමත්ව, සැලසුම් සහගතව සංවර්ධනය වීම.
  • මුඩුක්කු නිවාස ඇතිවීම වැළැක්වීම

සේවාව ලබාදීමේ දී අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙල:-

  1. අනවසර ඉදිකිරීමක් සම්බන්ධව ලිඛිතව හෝ දුරකථනයෙන් පැමිණිල්ලක් ලැබුනු පසු කලාප භාර තාක්ෂණ නිලධාරී විසින් අදාළ ස්ථානයට ගොස් රාජකාරී කටයුතු කිරීම.