ගිනි නිවීම් සේවා ඒකකය

සිදුවන සේවාව:-

  • නගරයේ සහ නගරයෙන් බැහැර ප්‍රදේශ වල හදිසි ගිනි කැඳවීම් ලැබුණු පසු ගින්න මැඩ පැවැත්වීමේ කටයුතු කිරීම.
  • ගොඩනැගිලි සඳහා ගිනි ආරක්ෂා බලපත්‍ර නිකුත් කිරීම.
  • ගිනි ආරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් වැඩමුළු පැවැත්වීම. (පාසල් ළමුන් හා විවිධ ආයතන සඳහා)
  • රජයේ ප්‍රභූන් පැමිණෙන අවස්ථා වලදී ගිනි ආරක්ෂණ පහසුකම් ලබා දීම.
  • හදිසි ආපදා අවස්ථා වලදී අපදා කළමනාකරණයට සහය වීම.

සේවාවන් ලබා දීමේ දී අනුගමනය කරන ක්‍රියා පිළිවෙල:-

  1. 091 2244445 දුරකථනය ඇමතූ විට හදිසි ගිනි නිවීම් සඳහා අදාළ ස්ථානයට ගොස් කටයුතු කිරීම.
  2. 110 හදිසි ඇමතුම් අංකය ඇමතූ විට හදිසි ගිලන් රථ සේවාව අදාළ ස්ථානයට ලඟාවීම හා අදාළ කටයුුතු කිරීම
  3. පොලිස් ඇමතුම් ලද පසු ප්‍රභූ ආරක්ෂාව ලබා දීමට කටයුුතු කිරීම
  4. රජයේ හා පෞද්ගලික ආයතන පාසල් ඉල්ලීම් අනුව ප්‍රායෝගික වැඩසටහන්, දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම