ගාල්ල නගර ශාලාව නවීකරණය පිළිබඳ කමිටු රැස්වීම

ගාල්ල නගර ශාලාව නවීකරණය පිළිබඳ කමිටු රැස්වීම 2021.06.12 දින පැවති අතර මේ සඳහා ගරු නගරාධිපතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමා, ගරු නාගරික මන්ත්‍රීතුමන්, නාගරික කොමසාරිස්තුමා, යුධ හමුදා නිලධාරීන් ඇතුළු නගර සභා නිලධාරීන් සහභාගී විය. මෙහිදී ඉදිරි නවීකරණ කටයුතු පිළිබඳව උපදෙස් හා ගැටළු පිළිබඳව සාකච්ඡා වූ අතර අවසානයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ නිරීක්ෂණයක් ද සිදුවිය.