දේපළ අයිතිය තහවුරු කිරීමේ සහතික ලබා දීම

  1. ඉදිරිපස කවුන්ටරයෙන් අදාළ අයදුම්පත්‍රය මිල දී ගැනීම
  2. අයදුම්පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර වරිපනම් අංශය වෙත ලබා දීම
  3. හිඟ වරිපනම් බදු හා සහතික ගාස්තුව ගෙවීම
  4. සහතිකය ලබා ගැනීම