ගොඩනැගිලි සුන්බුන් ප්‍රතිචක්‍රීකරණ අංශය

සිදුවන සේවාව:-

  • ගොඩනැගිලි සුන්බුන් ප්‍රතිචක්‍රීයකරණ ද්‍රව්‍ය වලින් නිෂ්පාදිත බ්ලොක් ගල් සහ බිම් ඇතුරුම් ගල් සාධාරණ මුදලකට ලබා දීම.
  • නගර සභාව සතු මංමාවත් ඉදි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිචක්‍රීයකරණය කරන ලද ඉදි කිරීම් ද්‍රව්‍ය ලබා දීම.

සේවාවන් ලබා දීමේ දී අනුගමනය කරන ලද ක්‍රියා පිළිවෙල:-

  1. 091 2234593 දුරකථනය මගින් නාගරික ඉංජිනේරු කාර්යාලයට ලැබෙන මහජන ඉල්ලීම් අනුව ගොඩනැගිලි සුන්බුන් ඉවත් කිරීම සඳහා අදාළ ස්ථානයට ගොස් රැගෙන ඒම. (ඒ සඳහා ගාස්තුවක් අය කරනු ලැබේ)