භාණ්ඩ හා සේවා සඳහා මිල ගණන් කැඳවීම - අවසාන දිනය 2026.05.15

හිසේ පළඳන විදුලි පන්දම් සැපයීම

වෙසක් සැරසිලි සඳහා බල්බ් වැල් උපාංග

ZB-0416  හා ZB-0417 Compactor රථ සඳහා උපාංග

ZA-4962 Compactor රථය සඳහා උපාංග සැපයීම

Tractor හා Tipper  රථ (තොග) සඳහා උපාංග

Tractor හා Tipper  රථ (තොග) සඳහා Rim tape

Tractor සඳහා (තොග) ද්‍රව්‍ය සැපයීම

Tractor සඳහා (තොග) උපාංග සැපයීම

SK-75 Excavater Jack අළුත්වැඩියා කිරීම

RF-0712හා  RF-0722 Tractor රථ සඳහා උපාංග සැපයීම

RD-7383 Tractor රථය සඳහා උපාංග 

RB-2571 Tractor Engine අළුත්වැඩියා කිරීම

RB-1188 රථය සඳහා බැටරි සැපයීමට

NA-0122 Bus රථයට Belt සපයා සවි කිරීම

LN-2679 Gully Browser රථය සඳහා උපාංග සැපයීම

KE-3495 Car රථයේ AC පද්ධතිය අළුත්වැඩියා කිරීම 

49-9747 Tractor Engine අළුත්වැඩියා කිරීම

රෝද සහිත කසල බඳුන් සැපයීම

ගාල්ල මහා නගර සභාවේ ආදාහනාගාරය සඳහා 37.5Kg ගෑස් සිලින්ඩර් සඳහා භාවිතා කරන ගෑස් රෙගියුලේටර් සැපයීම

කොඩි කණු GI Pipe සැපයීම සඳහා

ආයුර්වේද ඖෂධ සැපයීම

LN-2219 Compactor, LF-7468 Fire Vehicle, 37-4866 Tractor හා RB-3150 Tractor රථ සඳහා බැටරි සැපයීම 

GI Pipe සැපයීම සඳහා