අනුමත ගොඩනැගිලි වල සහතික කළ පිටපත් නිකුත් කිරීම

මේ සඳහා නාගරික කොමසාරිස් හෝ නාගරික ඉංජිනේරු අමතා ගොඩනැගිලි සැලසුමේ අංකය සඳහන් කර ලිපියක් මගින් ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.

පිටපත නිකුත් කිරීමට 2022 අයවැය ලේඛනය අනුව රු. 500/- + රජයේ බදු මුදල් අයකරනු ලැබේ.

ගාස්තු ගෙවීමෙන් පසුව දින 07 ක් වැනි කාලයක් තුල අදාළ සැලසුමේ පිටපත ලබා ගැනීමට හැකිය.