Skip to main content
- ගාල්ල මහා නගර සීමාව තුළ ස්ථීර පදිංචිය ඇති අයෙකු විය යුතුය.
- මාසිකව මහජනාධාර ලබන්නෙකු හෝ දරිද්‍ර නීති ආඥාපනත අනුව යැපීමට කිසිදු ආදායම් මාර්ගයක් නොමැති අයෙකු විය යුුතුය.
- ගෙවනු ලබන ආධාර මුදල රු. 1500/- කි
- ආධාර ඉල්ලීමේ ලිපිය සිද්ධිය වූ විගස ඉදිරිපත් කළ යුතුය.
- මරණ සහතිකයේ සත්‍ය පිටපත්, මහජනාධාර ලබන්නෙකු නම් ඒ සඳහා නිකුත් කර ඇති අසරණාධාර සහන කාඩ් පත, නාගරික මන්ත්‍රීවරයෙකුගේ නිර්දේශය සහිත ලිපිය හා ග්‍රාම නිලධාරීගේ ලිපිය (ප්‍රාදේශීය ලේකම් අනු අත්සන සහිතව) ආධාර මුදල් ඉල්ලීමේ ලිපියට ඇමිණිය යුතුය.
- මේ ආධාර ඉල්ලීමේ ලිපි නාගරික ලේකම් දෙපාර්තමේන්තුවේ දරිද්‍ර නීති රෙජිස්ට්‍රාර් වෙත භාර දිය යුතුය.