භාණ්ඩ හා සේවා සඳහා මිල ගණන් කැඳවීම - අවසාන දිනය 2026.03.13

නාගරික මන්ත්‍රීවරුන් සහ කාර්යය මණ්ඩලය සඳහා රාජකාරි නිළ හඅඳුනුම්පත් සැපකීම

නගරාධිපති කාර්යාලයේ සහ ඉංජිනේරු (සිවිල්) දෙපාර්තමේන්තුවේ නිලධාරී කාමර තිර රෙදි (කර්ටන්) සපයා

ගාල්ල මහා නගර සභාවේ මාසික සභා රැස්වීම සඳහා බුෆේ ක්‍රමයට හෝ පාර්සල් ක්‍රමයට දිවා ආහාර සැපයීම

කාර්යාල ලී බඩු උපකරණ මිලදී ගැනීම

කාර්යාල යන්ත්‍ර සූත්‍ර හා උපකරණ මිලදී ගැනීම 

Tractor Trailer හා  250-6093 Cab Repair සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

Toshiba Estudio 2508A ඡායා පිටපත් යන්ත්‍රය පරීකෂා කර බලා අළුතවැඩියා කිරීම

PH-8432 Mitsubishi Spotero Cab රථයේ AC පද්ධතිය අළුත්වැඩියා කිරීම

LM-7608 Tipper, 53-2880 cab, 250-6093 Cab රථ, RB-1188 Tractor, MF-240, TAFE Tractors, Bob cat යන්ත්‍රය හා Tractor Trailer සඳහා උපාංග සැපයීම

මදුරු මර්දනය සඳහා (Pesgard fg 161) රසායන දියර සැපයීම

දඩල්ල ආදාහනාගාරයේ ගෑස් නල අළුත්වැඩියාව

ටිකට් පොත් මුද්‍රණය කර සැපයීම සඳහා

ආදාහනාගාරයේ ගේට්ටු සකස් කිරීමට භාණ්ඩ සැපයීම සඳහා