භාණ්ඩ හා සේවා සඳහා මිල ගණන් කැඳවීම - අවසාන දිනය 2025.11.06
සභා රැස්වීම් ශාලාවේ ශබ්ද විකාශන පද්ධතිය අළුත්වැඩියා කිරීමට අවශ උපාංග මිළදී ගැනීම
වායු සමීකරණ යන්ත්‍ර සේවා කිරීම
මැහුම් පාඨමාලාව සඳහා සහතික පත්‍ර මුද්‍රණය කර සැපයීම
මැහුම් නිර්මාණ ප්‍රදර්ශනය -ශබ්ද විකාශන යන්ත්‍ර සේවාව සැපයීම
මැහුම් නිර්මාණ ප්‍රදර්ශනය - ප්රචාරක පුවර් සවි කිරීම
මැහුම් නිර්මාණ ප්‍රදර්ශනය - පදක්කම් නිර්මාණය කිරීම
බස් නැවතුම්පල ඉදිරිපස අළුත්වැඩියාවට අවශ්‍ය භාණ්ඩ සැපයීම
නගරාධිපති නිළ කාමරය සඳහා තිරරෙදි (කර්ටන්) සපයා සවි කිරීම
අයවැය ලේඛනයේ පිට කවරය මුද්‍රණය කර සැපයීම
RB-2580 Tractor Injector Pump අළුත්වැඩියා කිරීම
RA-2512 Tractor අළුත්වැඩියා කිරීම සඳහා
Projector යන්ත්‍රය පරීක්ෂා කර බලා අළුත්වැඩියා කිරීම
PA-7850 Mitsubishi Canter රථය හා PI-1981 Isuzu Crew Cab රථය සඳහා උපාංග
NA-0122 Asok Leylan Bus රථය අළුත්වැඩියා කිරීම සඳහා
LW-0218 Fire and Resue අළුත්වැඩියා කිරීම සඳහා
LF-7476 Boom Truck අළුත්වැඩියා කිරීම සඳහා
Kobelcon SK-75 AC අළුත්වැඩියා කිරීම
GH-9136 JCB යන්ත්‍රය, PA-7850 Mitsubishi Crew Cab රථය හාWork Shop භාවිතයට තොග සඳහා ද්‍රව්‍ය සැපයීම
52-0562 Dolphin Van, 37-4866 Tractor, LN-2220 Isuzu ELF Drum Truck හා වෙනත් වාහන සඳහා උපාංග
මදුරු මර්දනය සඳහා (Pesgard tg 61) රසායන දියර සැපයීම





