වැඩ/ක්ෂේත්‍ර කම්කරු තනතුර සඳහා ලියාපදිංචි කර ගැනීම මැයෙන් 2026.02.13 දින ප්‍රසිද්ධ කරන ලද දැන්වීම සඳහා අයදුම්පත් යොමු කරන ලද අයදුම්කරුවන්ද, නැවත මේ සඳහා අයදුම්පත් යොමු කල යුතු බැව් කාරුණිකව සඳහන් කරමි.