2021.10.01 දින කොවිඩ් මර්දන එන්නත් ලබා දීම

ගාල්ල මහා නගර සභා බල ප්රදේශයේ ක්රියාත්මක කෙරෙන කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන යටතේ ගාල්ල සංඝමිත්තා විද්යාලයේ දී 2021.10.01 දින කොවිඩ් මර්දන එන්නත් ලබා දීම සිදු කරන ලද අතර එහිදී පළමු හා දෙවන එන්නත් මාත්රා 1690 ක් පමණ ලබා දුන් මෙම වැඩසටහන ගරු නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා, සෞඛ්ය වෛද්ය නිලධාරීන්, මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්ය සේවා නිලධාරීන් හා ගාල්ල මහා නගර සභා කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සාර්ථකව අවසන් කරන ලදි