ගාල්ල මහා නගර සභාවේ කාර්ය මණ්ඩලය සඳහා PCR පරීක්ෂණ සිදුකිරීම

ගාල්ල මහා නගර සභාව මගින් ක්රියාත්මක කෙරෙන කෝවිඩ් 19 වසංගත රෝග මර්දන වැඩසටහන් අතර ගාල්ල මහා නගර සභාවේ කසළ කළමනාකරණ ඒකකයේ සේවයේ නියුතු කසළ එකතු කිරීම සඳහා නිවෙස් කරා යන සේවක මහතුන් හා අනෙකුත් කාර්යය මණ්ඩල සඳහා 2020.11.11 දින PCR පරීක්ෂණ සිදුකරන ලදි. නාගරික සෞඛ්ය දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද මෙම කටයුත්ත නිරීක්ෂණය කිරීම සඳහා ගරු නගරාධිපතිතුමා ද සහභාගී විය.

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න