නව වසරේ රාජකාරී ආරම්භ කිරීම

2019.01.01 දින ගරු නගරාධිපතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමා, ගරු මන්ත්‍රී මණ්ඩලය හා නාගරික කොමසාරිස්තුමිය ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ගාල්ල ධර්මපාල උද්‍යානයේ දී සර්ව ආගමික වතාවත් මැද සිදුකෙරිණි.