වැඩ ක්ෂේත්‍ර කම්කරු තනතුර සඳහා ලියාපදිංචි කර ගැනීම. - (අයඳුම්පත් භාරගන්නා අවසන් දිනය 2026.02.27 දිනට පෙර)

ගාල්ල මහා නගර සභාවේ නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ (සිවිල්) කසල කළමනාකරණ ඒකකයට අනුයුක්ත කිරීම සඳහා සේවා අවශ්‍යතාව මත වැඩ ක්ෂේත්‍ර කම්කරුවන් 25 දෙනෙකු ලියාපදි වී කර ගැනීමට පහත සුදුසුකම සම්පූර්ණ කරන ලද අය අතුරින් 2026.02.27 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ. අයඳුම්පත සහ විස්තර.