LED වීථි පහන් කට්ටල 3000 ක් සවිකිරීමේ වැඩසටහන
ගාල්ල මහා නගර සභාව මගින් ආරම්භ කර ඇති පුර නැගුමට වැඩ දහසක් වැඩසටහන යටතේ ගාල්ල නගරය ආලෝකමත් කිරීම සඳහා LED වීථි පහන් කට්ටල 3000 ක් සවි කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය 2019.04.05 දින ගාල්ල සමුද්‍ර මාවතෙන් ආරම්භ විය. මෙම සමාරම්භක වැඩසටහන ගරු නගරාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමා ඇතුළු ගරු නාගරික මන්ත්‍රී මණ්ඩලයේ හා නගර සභා විදුලි ඒකකයේ නිලධාරීන් හා කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ආරම්භ විය.
ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න