"කවෂිමා" කොම්පෝස්ට් නිෂ්පාදන යන්ත්‍රයේ ඉදිකිරීම් පරීක්ෂා කිරීම

ගාල්ල මහා නගර සභාවට අයත් වැකුණුගොඩ කසළ අංගනයේ ඉදිවන "කවෂිමා" කොම්පෝස්ට් නිෂ්පාදන යන්ත්‍රයේ ඉදිකිරීම් පරීක්ෂා කිරීම සඳහා 2021.06.21 දින දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මැතිතුමා, ගරු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මැතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා, නාගරික කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතා, පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා, ආණ්ඩුකාර ලේකම් දිලේකා කුඩාච්චි මහත්මිය, ගාල්ල දිස්ත්‍රික් ඉංජිනේරු ඒකකයේ නිලධාරීන් සහ ගාල්ල නගර සභා නිලධාරීන් ද සහභාගී විය.

ඡායාරූප