ගාල්ල මහා නගර සභාව මගින් ත්‍රිපෝෂ ලබා දීම

ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ පදිංචි ගර්භණී මව්වරුන්ට, මාස 06 ට අඩු දරුවන්ට හා අවුරුදු 05 ට අඩු අඩුබර දරුවන් සඳහා ගාල්ල මහා නගර සභා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් 2021.06.11 දින ත්‍රිපෝෂ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.