2022.05.18 දින පෙට්ටිගලවත්ත ග්‍රාම නිලධාරී වසමේ ඩෙංගු මර්දන වැඩසටහන

සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා ගාල්ල මහා නගර සභාව මගින් ක්රියාත්මක කර ඇති ඩෙංගු මර්දන වැඩසටහන යටතේ 2022.05.18 දින පෙට්ටිගලවත්ත ග්රාම නිලධාරී වසමේ මාර්ග දෙපස කාණු සුද්ද කිරීම, මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීම හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකෙරිණි.