බාලදක්ෂ මාවතේ පොදු වැසිකිළිය අලුතින් ඉදි කිරීම.

ගාල්ල නගරයේ බාලදක්ෂ මාවතේ තිබූ පොදු වැසිකිළි පද්ධතිය ආබාධිත පුද්ගලයන් සඳහා ද පරිහරණය කිරීමට උචිත ලෙස ගාලු උරුමය පදනම මගින් අලුතින් ඉදිකර ගාල්ල මහා නගර සභාව වෙත භාර දෙන ලදි. එය නිල වශයෙන් සංකේතවත් කරමින් 2020.07.28 දින ගාලු උරුමය පදනමේ සභාපති, ගරු නාගරික මන්ත්‍රී පරාක්‍රම දහනායක මැතිතුමා විසින් ගාල්ල ගරු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මැතිතුමාට එය භාර දුන් අවස්ථාව

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න