ශ්‍රී බුද්ධසිංහාරාම විහාරයේ දී කෝවිඩ් එන්නත් පළමු මාත්‍රව ලබා දීම

2021.07.10 දින ගාල්ල මහා නගර සභා බල ප්රදේශයේ මකුළුව ග්රාම නිලධාරී වසමේ වයස අවුරුදු 60 ට වැඩි ජ්යෙෂ්ඨ පුරවැසියන් සඳහා කෝවිඩ් එන්නත් පළමු මාත්රාව ලබා දීම මකුළුව ශ්රී බුද්ධසිංහාරාම විහාරයේ දී ගරු නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා, ගාල්ල මහා නගර සභා කාර්ය මණ්ඩලය හා සෞඛ්ය වෛද්ය නිලධාරීන් ඇතුළු එම කාර්ය මණ්ඩලය සහ අදාළ ග්රාම නිලධාරී වසම්වල ග්රාමීය කමිටු නියෝජනය කරන නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් සාර්ථකව සිදුකරන ලදි.