අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන්ට නොමිලේ පාසල් පොත් ලබාදීම

ගාල්ල මහා නගර සභාව මගින් ක්‍රියාත්මක කරන අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන්ට නොමිලේ පාසල් පොත් හා උපකරණ ලබා දීමේ වැඩසටහන යටතේ 2019.01.15 දින ගාල්ල මඩවලමුල්ල ප්‍රදේශයේ දරුවන් සඳහා පාසල් පොත් හා උපකරණ ලබා දීම.