ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිතුමියගේ ගාල්ල නගර සංචාරය

ශ්රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිතුමියගේ ගාල්ල නගර සංචාරය අතරතුර ගාල්ල මහා නගර සභාවේ ගරු නගරාධිපතිතුමා, ගරු නියෝජ්ය නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා සහ ගාලු උරුමය පදනමේ ගරු සභාපති තුමා සමග පැවති සාකච්ඡාව 2020.09.23 - නගරාධිපති කාර්යාලය ගාල්ල මහා නගර සභාව

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න