Booking of Town hall, Pavilion, Samanala bridge playground on rental basis

  1. මිශ්‍ර ආදායම් අංශයේ ප්‍රධාන කළමනාකරණ සහකාරගෙන් ඉල්ලුම්පත්‍රය ලබා ගැනීම
  2. අවශ්‍ය නිශ්චිත දින වකවානු, වේලාව, කාරණාව යනාදී කරුණු ඉල්ලුම්පතෙහි පැහැදිළිව සම්පූර්ණ කර මිශ්‍ර ආදායම් අංශයේ ප්‍රධාන කළමනාකරණ සහකරට ලබා දීම.
  3. වෙන්කරගත් දින සඳහා අදාල මුදල් ගෙවා ලදුපත් ඉදිරිපත් කිරීම
  4. ලදුපත ඉදිරිපත් කිරිමෙන් පසු අවසර ලබා දීමේ බලපත්‍රය නිකුත් කිරීම
  5. මේ අවසර දීමේ පත්‍රය උත්සවය හෝ වැඩසටහන පැවැත්වෙන දිනට දින 03 ට පෙර ලබා ගැනීම

සැ.යු:- දිනය වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අධිභාරයක් ගෙවීමට සිදුවේ.