2019 වර්ෂයේ මැහුම් හා සූපවේදී පුහුණු පාඨමාලා සඳහා සිසුවියන් .....

ගාල්ල මහා නගර සභාව මගින් නොමිලේ පවත්වනු ලබන මැහුම් හා සූපවේදී පුුහුණු පාඨමාලා සඳහා නව සිසුවියන් ලියාපදිංචි කිරීම 2019.01.16 දින ගාල්ල ක්‍රීඩා මණ්ඩපයේ දී සිදුවිය. මේ සඳහා ගරු නගරාධිපතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමා, ගරු මන්ත්‍රී මණ්ඩලය හා නියෝජ්‍ය නාගරික කොමසාරිස්තුමිය, නාගරික ලේකම්තුමිය ඇතුළු නිලධාරීන් සහභාගී විය.

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න