ඩෙංගු මර්ධනය පිළිබඳ විශේෂ සාකච්ඡාව

ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ ඇතිවී තිබෙන ඩෙංගු රෝග ව්‍යාප්තිය මර්ධනය පිළිබඳ විශේෂ සාකච්ඡාව ගරු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වු අතර ගාල්ල ගරු නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා ඇතුළු ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂක, සෞඛ්‍ය බලධාරීන් , පොලිසිය හා යුද හමුදා නිලධාරින්ගේ සහභාගිත්වයේන් ගාල්ල නගර සභාවේ දී පැවැත්විණි.

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න