ඉන්දියාවේ කොන්සල් ජනරාල්තුමාගේ පැමිණීම

2020.10.23 දින ඉන්දියාවේ කොන්සල් ජනරාල්තුමා ගාල්ල මහා නගර සභාවට පැමිණි අවස්ථාවේ ගරු නගරාධිපතිතුමා හා ගරු නියෝජ්ය නගරාධිපතිතුමා අතර පැවති සාකච්ඡාව.

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න